මයුරා | Mayura - Ravi Jay ft. Chamath Sangeeth

අඳුරට වැටෙනා සඳ

මළුවට පෙනෙනා දුක

බාගෙට වැහිලා කඳ

රන් කුරහන් නැගුනා මන්ද…


රැකඩ වීම නැහිගෙන දිම

රැහේ ගති දිගෙට දෙන්නා,

බානක සිතිවිලි මන්දා

සෙත බෝ සතුන්ට විකටය වන්නා,

පානට වැටිලා පැන්


තෛලය මත රැසිරි ඇවිලෙන්නා

බලං වතගොත කුමටද?

මැනිකක් දැං හැංගි හැංගි

නොපෙනි යන්නා…


මංදා ඒ, කන්කලු වෙනකොට

දුම්බර වැටියට පින්නද වැටුනලු,

බංදා ඒ,ආං බල පිටියට

මන්තර ගෙන කේන්දරහ්


ඕන තරම් ඒ…මිසෙදෙටු තරගෙ

ගානක් නැත්තෙ මංද මන්ද

පඩුපුලේ පෙලපත රගදේ


පිං මදි වෙනකොට යැයි

කොන්තගංතොට

ඉං මතුවට කොයි

රැන් ගත්ත රන්කොත


රිං ගත ගත රිංග

ගත්තා ගත්තා තුලට

රිං ගත ගත රිංග

ගත්තා ගත්තා මයුරා


එහෙනං ඉතිං ආයේ

නුඹ එනකං පාවේ

මේ හිත මල් යායේ

මං තනියම පාවේ….

Previous Next

نموذج الاتصال