මොකද වෙන්නේ | Mokada Wenne - Sosa Lean

යකා වැහිලා ඉන්නේ – දැන් Trap කරන්න යන්නේ

KAZI මොකද වෙන්නේ – Sosa බැහැලා ඉන්නේ

ගනින් බං දුමක් බං

දැන් ඔතලා ගන්නේ – මල් දුමකින් පාවෙලා යන්නේ

ඒයි පාඩුවේ ඉන්නේ – මට ගානට වැදිලා ඉන්නේ


( Hook ) මොකද වෙන්නේ !!! Ah මොකද වෙන්නේ !!! Ah මොකද් වෙන්නේ

අපෙ උන් නෑ පාවලා දෙන්නේ //


මේකේ ගානට ගානට තියන්න තියන්න ඕනි අඩි

මගෙ පැතතට වරෙන් මසී

මං කරන්නේ Realම සී න්

මේ පැත්තට හරි ගතී

කැතී

කරන්නේ හරි දේ කියන්නෑ බැරි දේ

කෙලින් කෙලින් එන්නේ ඇත්ත කියවන්නේ

බොරැ වදන් උබේ නෑනේ දිරවන්නේ


YOUNG SOSA වලින් ලංකාවේ උඩ දිලිසෙන්නේ – දැන් හරි

මැරිච්ච මිනිස්සු ආයේ වලලනේ


Sosa ආවා … වදන් වගේ ලාවා අතින් පිහ දෑවා කෙලින් හිට ගන්න අපිත්පොර කෑවා

එකෙක් ගොඩ යද්දි එකෙක් පිටුපෑවා


පාරේ ආරේ ගති මට නෑ හති

එපා පෙන්නන්න මටනම් පැති

හොද හිතින්නම් උදව්ව Nothing ඩෝ

පැහැදිලි උන්ගේ හිත නැ දැලි


මම කරන්නෑ ආත්මේ උකස්

මම කරන්නේ හරි දේ උසස්

මෝස්තරන් මනි එකෙක් දොදූ

අපි මේකේ මිනි කන මොරැ


තාමත් ඒ අච්චු

අලු නෑ දැන් මාවම පිච්චු

කන ලගට කරලා කිට්ටු

බැල්ලි කියන්නේ දැන් sosa I miss you


Fuck Bitch You (Mmmmm)

ලේසියෙන් ඇලෙන්නේ නෑ

කාටවත් නමන්නත් බෑ

හොද හිතින් අවොත් හොදින් සලකන්නේ

අම්මා තමා මාව මුලින් රැකගන්නේ


හොයපන් සල්ලි බැල්ලි එයි උබ ලගට මල්ලි

ඔය කියන කල්ලි වල්ලි අපිනන් දන්නෑ

පලයන් පන්න්ති


NIGGA මම දැන් පාරෙන් අරෙන්

හොයගෙන යන්නේ උඩටම

මුල ඉදන් ගම ගන්න මුදුනට

හරි තැන සැප දැම්මේ වෙලාවට

මම ඉපදුනේ මේක කෙරුමට


එන්නෙපා කවුරැත් දැන් පෙනුමට

මගේ සීමාව පැන්නෙතින් කරැමෙට

පොලිස් වහනේ නවතී දොරකඩ

මේ සින්දුව අහපන් සැරටම


කවුරැත් අහයි මොකද වෙන්නේ

සෙට් වෙන උන් එකටයි කන්නෙ

ඕනි නැති උන් කොනට යන්නේ

මම මගේ gama ගහලයි එන්නෙ

Previous Next

نموذج الاتصال