නදී ගංගා තරණයේ | Nadee Ganga Tharanaye - Chithral Somapala

නදී ගංගා තරණයේ…

සැරිසරා සැඩ මාරුතේ..

ඉන්ද්‍රඛීලයක්‌ සේ..

නොසැලී මා යන මාවතේ..

සිංහ ලෝකයේ…

සිංහ ලෝකයේ


සුළං රැල්ලේ දැවටිලා

මන්ද මාරුතයේ..

සොයා යන්නෙමි…


ගලා එන මන්දාකිණී..

හඹා යමි හමුවන තුරා..ඕ.. ඕ..

ජීවිතේ.. උතුම්‌ පැතුමන්‌ හා..

නිරතුරුව අභිමානයෙන්‌..

මංමුලා නොවේ කිසිදා

ජවය මා සතුවේ..

දිරිය ගන්නෙමී..


ගලා යන දහසක්‌ නදී..

බලා සිටි මා එනතුරා..

නිරතුරුව අභිමානයෙන්‌


නදී ගංගා තරණයේ…

සැරිසරා සැඩ මාරුතේ..

ඉන්ද්‍රඛීලයක්‌ සේ..

නොසැලී මා යන මාවතේ..

සිංහ ලෝකයේ…

සිංහ ලෝකයේ


නදී ගංගා තරණයේ…

සැරිසරා සැඩ මාරුතේ..

ඉන්ද්‍රඛීලයක්‌ සේ..

නොසැලී මා යන මාවෂතේ..

සිංහ ලෝකයේ…

සිංහ ලෝකයේ

Previous Next

نموذج الاتصال