Master D
දකින්න වෙන්නෙ හීන
දකින්න වෙන්නෙ බලෙන්
සපත්තුවකින් වීර
සපත්තුවකින් තැලේ
සටන කැදවිය
ආනන්ද බිය විය
මරුවිකලෙන් හරි
රැයක් එලි විය
උබේ යකට කද බය
වෙන්න එපා මගේ පුන්සද
අහපන් මගේ රන් පද
කෙල්ලෙ හොල්ලන් රන් බද
මෙලෙස කෙලෙසද
මෙලෙස රැප වසන් කල
උසුලු විසුලු කරන්නෙපා
වෙනසේ සල් ගස
රැපන රණකාමි
නැත්නම් මම සාමකාමි
රවන්නාට රවන්නාවි
නැත්නම් උබට හමන්නාවී
රවන පව නිමිදි
එන්නෙ රැපෙන් භාවනාවී
වයපන් වීනා
වින්නේ නරි
නාවලා නෑ නරි නරි
පත්තු කරන්න බැරි නම්
මම මගේ කටින් හරි
පත්තු කරන්න බැරි නම්
මගේ අතින් හරි
සත්තු වගේ නම්
උබ අපි දකින්නේ
රැප් පත්තු කරන්න
තියෙ තුරුම්පු
Akiiy
බන්කරේ අවි ගොඩයි
බැස්සුවේ මං එකක්
මේ ඇසි දිසි මානෙන් ඔබ්බට
සෙල්ලමෙ රැපක්
ගලවන් ඉද්දී අවසිහියෙන්
උබලා තමයි අවසිහියෙන්
එසේ මෙසේ පාරක් නෙවෙයි
ආවේ සෙල්ලමේ සරදියෙල්
ආ වලදන්නේ බොරදියෙන්
නාවන් ඉන්නෙ මර බියෙන්
උපවාද රහිත මේවා
ඉගිල යාවි ඉර්දියෙන්
බැස්සා මං යක්ශයා ඉද්දී
යවන්නම් මකන්න පිලි
මවන්නම් කතාවේ පේලි
මරන්නම් මේ බොරු හෑලි
ඉබලා බලන් ඉද්දී
මේ ඇස් පනාපිට ගෝත
ගොබ්බයෝ වලදානවා බ්‍රෝ
පල හුත්තලා ගෙට
ඇවිලෙන්නෙ ඇස්
අවදියෙන් පාරේ ආවේ
ගිනි ගල් ගහන්නේ
අඩෝ නිකන් නෙවෙයි ආවෙ
දරදඩු භීශනේ ගැප් තියාගෙනයි ආවෙ
උබලා ලංවෙන්න කලින් අපිනම්
තියයි පරන පාදේ
මේකේ බිල්ලට තියන්න
දැන් මං සේනාවක්ම අරන් ආවේ
Ramesses Reezy
මයෙ වදන් වේවී
නෑ මුන්ට තේරී
පුලුවන්නම් වෙයන්
මේ සංක්‍යාතයට සංවේදී
වෙන්නෑ අතින් බේරී
ඉන්නේ එහෙමයි තේරී
අන්න ඇරුනා දෑස්
මේ ගමන අදිවේගී
නොබිය උරුමයි
අපේ උරුම කරා
හොරු බොරු දී මට
දැන් රුදිරු වලා
සමාජේ මේ හිනාවෙයි
මේ රුදුරු වලා
මම කරන්න කලින්
කලා මකරා මිතුරා
මට ට්‍රැක පනිදා
මට හොදයි ශනිදා
මං නැවේ කපිතාන්
මේ අදි දෙක ගනිනා
දැන් මං වරන තියා
ක්‍රියා සත් සතියාක්
කියයි කම් සමිදා
කියයි මං තොපි නාම්
කරලියටම කරයි
ක්‍රියාවෙන් මං ගෝශා
ගලපන්නේ පරිසරේ
වෙයි මේ මං මෝරා
ගොඩක් දෙයි දිනයි මං
කර මේ ශෝබා
බටහිරෙන් පිබිදුනේ
හුත්තේ මේ අරෝරා
Junior Crysto
Where would I be
living on side
down straight?
Came up from the Matara
for the same
cause the Maf*king
back on the same
We dont give a F
never gave a F
keep the singers on the chart
the numbers up
call me on the day
I’ll be getting head
even if I’m dead
carry on carry on
Smokio
ස්මෝකා
හැමදාම වගේම
තාමත් එන්නෙ දුම දාන්
ආව පාරේ කුනු නමුත්
ආවා කුන කාන්
ආයෙත් එන්නම් මුලින්
දැන් නමුත්
තෙර්ඩ් ගුන දාන්
ඒ එද්දීත් උබ එකතැනම
ඉදන් බුරපාන්
පේද්දිම දුරදී
කියන්නම් ගුන
අගුන මාං
ගුණමකුවානම්
තියනවා උල මාං
කුඩා මාලු එනෝ
මෝරු එක්ක උරගාන්
ලක් වෙන්න ආසනම් බලපං
මාව උරගාන්
බේරුන කවුරුත්
බේරුනේ පොඩ්ඩෙන්
තේරුන් ගන්න ඕනෙ උන්ට
තේරුනේ ඔබ්බෙන්
කිරේ රස දන්නෝ
සර්ප ගොබ්බෙන්
තිරේ දිහා බලං ඉන්නෝ
දල්වා ඔබ්බෙන්
දැන් මං ගාවට එනෝ
කීස් අලීශා
ඒත් වැටෙන්නෑ
එල්ලෙන්නෑ යනෝ
ලිස්සා ලිස්සා
දැන් සෙල්ලුනේ ණැති
තරම් වීසා නීසා
පැටලුනොතින් ඒ
ලමිස්සියක් නීසා
මම පිං කරන්න දන්නෑ
අවහිංසා හිංසා
හරි එකාගේ හරි
අතකින් නසින්නා
සිංහයෙක් කින්ග්
අතිපසින්දා
නින්දා වඩින හින්දා
දාපන් රතින්‍යයා