සේද සලු පිලියමට
උයන් මල් පිරියන්ද
රුවන් මිනි මුතු යදින
සිරින් පිරි නගරයක
දිනක එහි හසරැල්
හැලුනු ප්‍රේමිය මලය
වසනි වරුශාය මට
රුවනාර නගරයක
නගරයක…
වසන්වෙනු තව නොහැක
දසන විරුව දිනක
රසක් වින්දෙමි වරෙක
රුවනාර නගරයක
නගරයක…
කර්තුව නිමවෙන්න
දැන් ලග ඉවත් වෙන්න
මතක ඇත මහමෙරට
රුවනාර නගරයක
නගරයක…