වෑහේ වෑහේ ආදරේ
යාවේ යාවේ මගේ හර්දේ
වාග්‍යය සේයා ගෙනා
ඈද දිව්‍යයාංගනා
හීන චායා මකා
මාගේ කරගන්නම් ඔයා
වයිවාරේ වයිවාරේ
රුව බන්දා නුඹ
මාගේ හදේ
වයිවාරේ වයිවාරේ
මගේ හර්දේ නුබගේමයි ලදේ
වයිවාරේ වයිවාරේ…
අනුරාගී අනුරාගී
ප්‍රියාවී නුබ මාගේ සදනාරී
වයිවාරේ වයිවාරේ
නුබ මාගේ හදබාරී
මරදාන බිද දා
දෙවතාවී වයිවාර
නුඹ නෙතු පටලයි
හර්දේ හද ගල්වා
කලා මනමාලි
නුබේ රූපෙට මා වශී වෙලා
ඉන්න ඕනේ මැවූ හීනේ සරසා
ගන්නම් මා වෙලිලා
රගනා යමු අඩෝ විදහා
නැත අරුතා
දමා මා අංගනා
ආදරේ දෙන්නම් කෙල්ලෙ ඉස්තරම්
ග්‍රීස්මේ වගේ නුඹ දකිද්දී
මා මීවිත වී පිරිපුන්
සිල් හදක්
ප්‍රේමී බිම් මලක්
විදවන් කටක් නෙවෙයි
මේ දීපලක්
සිත් බැන්ද හිතින් පෙම් කරා
ඔබ වන් මලක්
තව ලංවෙලා
දිව්‍යයංගනා කල චංචලා
වාග්‍යය සේයා ගෙනා…
වයිවාරේ වයිවාරේ…