ආ මම මේ බෝඩරේ
හස්ලිම් මල්ලේ පසිකින් දෙයිය
බෝඩරේ බජාරේ එකෙ පොඩි සුදු ස්ටෑන්ඩ් අයියා
පුලියා රැප් කරද්දි සැරයි දයියා
ජීවෙතේම මර්සිය පෙන්නල දකශ්‍යි පුවත
ලෝස් බෝස් නෑ ස්පෙන්ඩ් කරන්න මම බද්ද
පුරුද්ද බෙදා හදා කාලා එකට උයන බත
මේ ජොබ් එක ඇවිල්ල මගේ ගැලවීම දත
කිරිසප්පය කාලෙ ඉදලා මීගමුවේ වාසේ
ගේමක් ගැහුවොත් කොලේ වලා පෙරලන්නේ පොත රහසේ
කාට කාටත් ගින්දර දීලා ඉන්නේ සන්තෝසේ
උස්සගෙන එන්නේ මගේ කරුමෙ තම පස්සෙන්
Pure මීගමු bullet නෑ Kindergarden වාත නෑ
දෙන්නේ හරි තැනට වැල්ලේ ජෙනුයින් වදන
ආ අපි කටින් තමා සටන
සොරිම තමයි කිරිස්ප්පයොන්ට මේ බෝඩරේ රගන
දැන් සාදු නාදේ නවත්තලා අත දෙක වැදගන්න
රස්තියාදු කොල්ලන්ට අදිපති දෙයියා ආවා මෙන්න
අහන්න බොරුනම් පොලිස් පොත ගන්න
ගමේ චරිතේ දාල දෙන්න කලින් කූරු ගනන් කිරීම
සුදූ අපි ගැහුවේ විශ්ව කලාවේ ටොප් බඩු
14කනුවේ බැම්ම දන්නව අපි කාපු නඩු
ටුටූ එක්ක ඩවුන් මචං වත්තෙම ඉන්නේ හොරු
බොරු පඩ නෑ එකෙන්ම සල්ලාල රස්තියාදු
ls වත්තේ ඉදල යනකන් හල්පිට
පනදමේ කටේ snap back පස්සට
ටොක්කට බොක්ක හැබයි ටොක ටොක්කට
මීටර් එකේ බහින්න පුතා අපෙ පැත්තට
ඔය ගත්තට පුකේ පුරවලා ජාති පැට්ටෝ
පහක් ශුවර් නෑ ඇට නඩු කෑලි
පැහැදිලි කිස් එක හද තමා වාසි
මලියා එක්ක කියපන් චේන් පන්නගෙන පාලි
මලිය එක්ක කියපන්
චේන් පන්නගෙන පාලි පුතේ
ඔනෙ නෑ සෙට් කරන්න මට උබේ ගෑනි