තරු යායේ දිලෙනා | Tharu Yaye Dilena - Ridma Weerawardena & Team

පීලා පිපීලා

ඉර බැද්දේ කහ මල්පොකුරු

පිටින් පිපීලා-වැටීලා


කිපිලා කිපිලා

රන් බඹරු පිටින්

රොද බැඳ බැඳ නටාලා


එරබදු මල් රතු පාටට

අත වනනවා අතු අග ඉඳගෙන

කොවුලෝ මේ ගී නාදය

ගම හැමතැනම රැව්දෙනවා


ගම් මැද්දේ ළඟින්

හරිකල එළියයි

ගෙය මැදින් කැවුම්

අද හරි සුවඳයි


තරු යායේ දිලෙන

කර කාරෙ බැඳලා

සඳ සාවී ගෙන මා

කැන්දාගෙන යනවා


එරබදු මල් රතු පාටට

අත වනනවා අතු අග ඉඳගෙන

කොවුලෝ මේ ගී නාදය

ගම හැමතැනම රැව්දෙනවා


තරු යායේ දිලෙන

කර කාරෙ බැඳලා

සඳ සාවී ගෙන මා

කැන්දාගෙන යනවා

Previous Next

نموذج الاتصال