උණුහුම | Unuhuma - Amapani Galmangoda

පෙම් රසට කදුලු

බර වීලා


හිස් අග්ගිස්සෙන්

නොදැනිම දැනිලා


මී දුමේ මේ රන්චු

එකට පියාසලා


මගේ හිත නැවතුන

ආදරයේ කතන්දරේ


අවසර ඉල්ලනවා

ඇස් දෙක රවටනවා


හිත මුදු තැන් බලලා

කියන්න හිත හිරිකැඩුවා


උනුසුම දිදී

හැම රෑ තුරුලටම


සෙනෙහස මතින් දුරටම

ගිය පසුව


මිරීගුවේ ඈතින්

සිනහා මා දෙසට


ලග එන පාලුම

හෝරාවක් සමග


නොපැකිලිව ගලා ගියයි

ආදරය


රිදි රිදී

හේතු සෙව්වේ කාටද


නොපැකිලී ගලාගිය

ඒ ආදරය


රිදි රිදී හේතු සෙව්ව

කාරනය

Previous Next

نموذج الاتصال