අහගෙන සුද්ද සිංහලෙන් TRAP
කොල්ලො ඉල්ලයි දැන් LEAN MONY සින්දුවක්
පොඩි වැඩක් ලොකු වැඩක් ඕනෙ එකක්
එක පැයයි යන්නෙ දා ගනින් දෙකක්
පිරපිර හොයන්නෙ මන් කෝ අනිත් මෝරා
ගොඩ බිම සර්ප දිය සුලන් මන් AURA
අපෙ සින්දු අහන උන්ගෙ නෑ ප්‍රෝඩා
අත ලග ගොදුර කරෙ නෑ මන් ගෝසා
ලෝකෙ කොහෙ බැස්සත් අංක එක ලංකාව
අත වනයි දැක්ක තැන මගෙ උන් තාම
හුරු පාර කොලබට කඩුගන්නාව
ඕනෙ තැනක් ගෙවල් වගෙ මම බැස්සාම
නැ ඩො ගති කුහක ඒකයි මම යන්නෙ උඩට
අග ඉදන් මතකයි මටනම් මුලු කොලබ
අද මේස පුටුව පන්තියෙ කියන් හරුප
SOSA TRAPA මතුරද්දි පලයන් කොනෙන්
උම්බ රවට්ටන්නෙ
වහපන්ඩො කට
ඒකි ආස මගෙ මාලෙට බර
මුලින් ගම
අස්සෙ කියගත්තෙ නම
රස්තියාදුව තමා මගෙ පන
ඒයි මමයි මෙහෙ LEAN පාරෙන් ආව KING
මගේම පාරකින් ඉනේ ගහන් පිහි
රස්තියාදුවට මගෙ නම ගිහින්
කොල්ලො තාමත් අහයි ස්වර හතකින්
අපි වෙනස් කරන් ආවේ තාලේ
දැන් TRAP තමයි හරි කාලේ
වස විස පැකින් මැද සාලේ
මේකයි ගතිය බන් මම ලංකාවේ
හරී අදී බලයි
මිල ගනන් අලුත්
T SHIRT එකේ
බැල්ලී දෙක සල්ලී
එක හොයයි කොල්ලො
මීටර් එකේ
අතේ කරන් දිලීසෙන මාලේ
හැමදේම බැලන්ස් කරේ පාරෙ
අපී මේක වෙනස් කරන් එන්නෙ
ඒ කාලෙ REAL HIP-POP ඇහුවෙ
මුල දනී LEGEND ගහ දැන් ලොකුයිනේ
අපී කරන කරාව අලුත්නේ
පොඩී කාලයක් නෙමෙයි මේ ගෙවෙන්නේ
යකාව වැහෙන්න TRAPING නම් මරන්නෙ
මරන්නෙ TRAPING
අදින්නෙ SWAGING
මේවා ලේසිනැ කරන්න වේදනා විදින්නෙ වේදිකා මතින්..//
වේදන විදගෙන ආවෙ කටු කාගෙන
නම ලියා ගත්ත මන් පොර කාගෙන
කතාව ලියන්නෙ රජතුමත් මරගෙන
ආවෙ මන් ගමන මුලු කාලේ කාගෙන
දර්මෙ දර්මෙ දර්මෙ කර්මෙ පන්නයි
පරන සතා ආයෙ ගොඩ ගන්නයි
උවමනාව මට දිලීසෙන්නයි
යකෙක් වෙලා උකුස්සා බිලි ගන්නයි
ඇතී නැතී පර තරේ වැඩී
කටුස්සන්ගෙ කරේ රන් මැනික්
LEAN MONEY GANG දිලී සෙද්දි
YOUNG GRAFT MONEY පිවී සෙතී
මේක මගෙ වාරෙ
මේක මගෙ තාලෙ
කෑලි කෑලි කපල රසට හැදුවානෙ
කෑම තියන් ඉන්නෙ කොල්ලො මැද සාලෙ
අපිරිසිදු සල්ලි කැයම් උනා වාගෙ
MONEY GANG තියන්නෙ සෑහෙන්න උඩ
TRAPING නම් HILL CITY LEAN MONEY NIGGA
මට නම් මතකයි හොදට මුල
බොරුවෙන් රගපන් තියන්නෙ උල
ඒ බැහන්ඩො වලක්
ගන්නෙ මෙ සැපක්
කාට කාටත් TRAPING බෝකර පිලක්
මූ විදින්නෙ හිතන්නෙ වෙනස්ම දෙයක්
මං ගන්නෙනැ උබගෙන්
ආයෙනම් බිල්ලක්
ආයෙනම් බිල්ලක් එපා
උබ මැරුනු වනසතා
ගොඩ ගන්නෙනැ වල කපා
නැ උබ දැන් කියන්නෙ බන කතා
ඒඒ. උබ ආවෙ කොහෙන්ද කුප්පයි
පෙනේ හංගගෙන ලුප්පයි
උබ කුප්පයි වගෙ කුක්කයි
දැන් නකි වෙලා අනෙ හුක්කයි
කාල බනායා
තුම් අබි අච්චස්සෙ කාවෝ
තේරෙබි බීකෙබි ලීකෙමි ජාවො
දැන් හරී අහා ගනී බන්
කන් වලින් දායි උබේ දුම්
කට වහන් කරේ අපී DISS
අදී සුල මුල දෙයි හිස් Ahh..
TRAPING END DEATH..!