ආදරෙයි උතුරන්න | Adarei Uthuranna - GANGADARA

Verse 1

අවාරෙක මෙහි ඇවිත්

මගේ හද කියවන්න


ලියා යමි ගැඹුරු තැන

“ආදරෙයි උතුරන්න”


Verse 2

හමා යන සුළඟකින්

මගේ නම විමසන්න


තබා ගිය පණිවුඩෙන්

ආදරෙද පවසන්න


සරල අර්ථය (Simple Meaning):

මෙම කවිය ආදරය, මතක සහ දුරස්වී සිටින දෙදෙනා අතර හදවතේ පණිවුඩයක් ගැන කියවෙන එකකි.

Previous Next

نموذج الاتصال