ඇයමයි ආවේ | Ayamai Awe - Nisala Kavinda & Dinesh Gamage

Verse 1

කාලේ යන අතරේ

මා නෑනේ හිතුවේ


මේ අහපන් මිතුරේ

ඈ වේ මා හිතේ ප්‍රාණේ


Verse 2

ප්‍රේමේ පැන් වැඩුවේ

දෑසේ මල් ඉසුවේ


මාගේ සන්තරණේ වෙත

ඇයමයි ආවේ


Verse 3

හොඳම දේ මං නිහඬ වෙන්නම්

අතැරලා මං ඈත යන්නම්


ආදරේ දන්දෙමි කියා

මම හිතන්නම්


Verse 4

නෑ හොඳම දේ මං නිහඬ වෙන්නම්

හඬනොගා පෙම් ගී ගයන්නම්


ඈට මේ බැව් පහදලා

ආපසු එවන්නම්


Verse 5

කාලේ යන අතරේ

මා නෑනේ හිතුවේ


මේ අහපන් මිතුරේ

ඈ වේ මාගේ ප්‍රාණේ


Verse 6

ප්‍රේමේ පැන් වැඩුවේ

දෑසේ මල් ඉසුවේ


මාගේ සන්තරනේ

වෙත ඇය මයි ආවේ


Verse 7

තරු පේළී අසනවා

හිටියා දරා මා දරා


පණ තියා නුඹ මෙමා

දැමුවා මරා මා මරා


Verse 8

ආයෙ ආයෙ යනෙනවා

ඇය මා කරා මා කරා


මං නිහඬව ඉන්නවා

සඟවා තරා හිතෙහී තරා


Verse 9

හිනාවෙවී මා ඇතුළින් මියුණා

කොහොම හරී හිත රිදුනා


අවහීනේ නොනිදා කාලේ ගෙවේ

හිත ගින්නේ හති දැන් වාවලා වාවලා

Previous Next

نموذج الاتصال