Verse 1
ආදරියේ නිවාලමින් මා
ජීවත් වෙන්න මා නමින් ආදරෙ දැනුනා
නුඹේ කතා හිතේ තියා නිවාඩුවේ මං රැඳුනා
දැනුනා මතකේ නුඹ හා පිරුනා හෘදේ පවා
කවදා පහසේ රැඳේද මා ලඟින් තියා
ඔබදුන් ආදරේ සදා
Verse 2
දැනුනාවේ ආදරියේ
පාවීලා ජීවත් වෙන් ආ
හැඟුමන් මාගෙ රිදුමන් හා
රැඟුමන් පෑ සඳේ…
පාවී ආවෙ නුඹමයි මා
ජීවය දුන් ආදරයේ
Verse 3
හද ගැස්මේ දවටා මා සනසාපන් ලඳේ
පෙම් සිහිනේ නුඹ හා මා මියැදෙන්නම් හදේ
සිහිවේ මා ආදරේ ලංවී හදේ
ආලේ නුඹේ ආදරේ…
මිහිරේ මා ජීවිතේ
වින්දේ සුවේ ඔබගෙන්
හිමිවූ ආදරේ
ඔබ දුන් ආදරේ සදා
Verse 4
සිහිවෙනවා ආදරියේ
මියදෙන්නම් මා නුඹෙ තුරුලේ
සිහිවෙනවා ආදරියේ
මියදෙන්නම් මා නුඹෙ තුරුලේ