මා සිතින් බලා ඉමි ඔබේ දිහා
සීතලෙන් මුවා උනා ඔබෙන් මෙමා
ආදරෙන් කතා කලා ඔබේ සිනා
සීතලෙන් තුරුල් වුනා මං මගේ වෙලා
හැම මොහොහත් හාදුවෙන්ම සැනසූ රාධා
ඔය දෑසින් මා දුටුවේ මෙමා
හැම මොහොහත් හාදුවෙන්ම සැනසූ රාධා
ඔය දෑසින් මා දුටුවේ මෙමා
හිතවන්තියේ මා
ලංවූ සැනින් ඔබේ
රන්වන් කොපුල්
රතු වුනා
උන්මාද වූ මා
අනුරාගයෙන් ඔබේ
මන් මත් වුනා
රෑ පුරා
මේ මායා සැදුවාවූ රූ රටා
සායම් කලා මා
මේ රාධා
මා සිතින් බලා ඉමි ඔබේ දිහා
සීතලෙන් මුවා උනා ඔබෙන් මෙමා
ආදරෙන් කතා කලා ඔබේ සිනා
සීතලෙන් තුරුල් වුනා මං මගේ වෙලා
හැම මොහොහත් හාදුවෙන්ම සැනසූ රාධා
ඔය දෑසින් මා දුටුවේ මෙමා
හැම මොහොහත් හාදුවෙන්ම සැනසූ රාධා
ඔය දෑසින් මා දුටුවේ මෙමා