Verse 1
හිනැහෙන්න අවසරද
නුඹ මාගේ කරගන්න
රතු කම්මුල් සිපගන්න
ඔය අත් අල්ලන් යන්න
Verse 2
මේ හීනේ ඉන්න ඉඩදෙනවාද
කිම නොදනී තවම තැවෙමි මාව
මේ හීනේ ඉන්න ඉඩදෙනවාද
කිම නොදනී තවම තැවෙමි මාව
Verse 3
සඳුගෙන් මා ඇසුවා මෙදා
නුඹ මගේ කියා දැනිලා
මා ආදරී නුඹ කෝ කියා
තනියේ අදත්
හෙව්වා
Verse 4
මේ හීනේ ඉන්න ඉඩදෙනවාද
කිම නොදනී තවම තැවෙමි මාව
මේ හීනේ ඉන්න ඉඩදෙනවාද
කිම නොදනී තවම තැවෙමි මාව