Verse
අදත් හැන්දෑ වරුවක්
හිමිකමක් නැති හීනයක් ඇති
අදත් හැන්දෑ වරුවක්
නුඹත් අහසේ තරුවක්
Verse
බෝ දුරක් ඇති මඟ පෙනෙන්නැති
නුඹත් අහසේ තරුවක්
අපේ නමිනුත් කතාවක් ඇති
හිමිකමක් නැති ප්‍රේමයක් ඇති
Verse
අපේ අතිනුත් වැරදි වෙන්නැති
ආදරේ හැටි ඒක වෙන්නැති
අපේ මතකය අපේ හිත් තුළ
ළැගුම් ගත්තා ලොවට රහසේ
Verse
අපේ මතකය අපේ හිත් තුළ
ළැගුම් ගත්තා ලොවට රහසේ
මියෙන දිනයක රැගෙන යන්නට දරන් ඉන්නේ
හිතක රහසේ…..
Verse
අපේ නමිනුත් කතාවක් ඇති
හිමිකමක් නැති ප්‍රේමයක් ඇති
අපේ අතිනුත් වැරදි වෙන්නැති
ආදරේ හැටි ඒක වෙන්නැති
සිතින් හිමි බව දැන දැනත් ලොව
වෙන් ව හිඳුමයි සැබෑ දුක දැන
Verse
සිතින් හිමි බව දැන දැනත් ලොව
වෙන් ව හිඳුමයි සැබෑ දුක දැන
දුරක ඉමු දුර ඈත අහසෙ තරුව නුඹ
මහ පොළොව මම අද….
Verse
අපේ නමිනුත් කතාවක් ඇති
හිමිකමක් නැති ප්‍රේමයක් ඇති
අපේ අතිනුත් වැරදි වෙන්නැති
ආදරේ හැටි ඒක වෙන්නැති
Verse
ආදරේ හැටි ඒක වෙන්නැති
ආදරේ හැටි ඒක වෙන්නැති