Verse
මේ අදුරු රෑ
සද මත ගෙතු ගෙත්තම්
මා පාවී සිතූ සිත්තම්
ඇයි හිත රිදෙන්නෙ කා වැද්දෙන්නෙ
Verse
සිත මයෙ මත් වෙන්නෙ කුළුදුල් හීන
සිතින් මට ලං වෙන්නේ
ලං වෙන්නෙ ලං වෙන්නෙ ලංවෙන්නෙ මා
පෙම් බැන්ද ගීරාවෙන් ලං වෙන්නෙ මා
Verse
පින්තාරු සිතුවමෙන් අතු රා
සිත් ඇද ගන් ඇසුරින් ලියූ මා
මේ අදුරු රැ
සද මත ගෙතු ගෙත්තම්
මා පාවී සිත්තම්
ලංවෙන්න ලංවෙන්න මා
Verse
අන්ද කාරයි මේ රෑ ඒ අහසබලන්
කල ප්‍රාර්ථනාවන්
මගෙ මනෝ බාවෙ අවදි කරන්
බලන් බලන් සේ ඇවිද්ද දුර
Verse
පය වටි දහස්ගනන්
අහස් උසට හීන පොදි බැදන්
ගැඹුරක් නොදැන පැන්න අගාදෙ
දිය පාරට හසු වී ගිලුනු රලු වැල්ලක් දැං
Verse
ගව් ගානක් මං ඔව්, දුරට අත්වින්ද දේවල්
එක් ක රා ගිණි දැල්ලක් මෙන් සිත සංසුන් නැතත්
පැවැත්ම ඉහලයි කෙටි පාර සොයන්
දිව්ව ගමනාන්තෙ විරලයි
Verse
යුද්දෙත් බාර දුන්නෙ දෙවියා
ශක්තිමත් සෙබලුන්ටයි
අත් දැකීමෙන් කියන්නෙ මේවා
අහන් මිනිස්සුන්ටයි
Verse
මේ නොපෙනෙන සියැසින් දැක්කා
ජීවිතේ විබාගයක්
කෙලවරක මාරයත් මේ දෑස්
පාමුල බාරගත්
Verse
වැටෙන්න වැටෙන්න සතුටු කදුලු
ජීවිතේ ප්‍රපාතයක්
මේ හීන වලට ඵලදුන් වූ ක්ෂ
දේව න්‍යානයක්
මේ අදුරු රෑ
සද මත ගෙතු ගෙත්තම්
Verse
මා පාවී සිතූ සිත්තම්
ඇයි හිත රිදෙන්නෙ කා වැද්දෙන්නෙ
සිත මයෙ මත් වෙන්නෙ කුළුදුල් හීන
සිතින් මට ලං වෙන්නේ
Verse
ලං වෙන්නෙ ලං වෙන්නෙ ලංවෙන්නෙ මා
පෙම් බැන්ද ගීරාවෙන් ලං වෙන්නෙ මා
පින්තාරු සිතුවමෙන් අතු රා
සිත් ඇද ගන් ඇසුරින් ලියූ මා
මේ අදුරු රැ
සද මත ගෙතු ගෙත්තම්
Verse
මා පාවී සිත්තම්
ලංවෙන්න ලංවෙන්න මා
අදුරෙන් එහාට එලිය රැදෙන්න
හීන සීරුවෙන් සයුරේ පත්ලේ
කිමිදෙන්න පතන්න
පියඹන්න සිතුවිලි අහස් ගග ඉහලට
Verse
දැවෙන්න හදවතේ ගිනි නගන්න
පෑගී ගිය අතීතෙක දරන් එහි රශ්මිය
අපි සොයන් දිනක් වරු ගනන්
හිරු නග්න උසාවිය
දුශ්කර ජීවිතේදි හෙව්ව මන් විකල්පය
මරනයේ අයිතිය කාලයාට බාරදිය
Verse
දැවිලි තැවිලි නොමැති
බැදීමක් සමග රැදෙන්න
දැනෙවි හිතටත් නිදහසක්
සැකයක් අකීකරු වී මැසිවිලි නගාවි
මා ඉදිරියේ සාත්වික අබිනයක්
විස්වාස කරන්නෑ මන් දැන් මාවත්
Verse
වසන් මගේ කනම හිතම මොලෙන්ම ලියයි
බලන් පෑනකින් මන් කල
කෙරුවාවක් නොතේරි
වගේ ඉදි උන් හා මං ගෙන සිනහවක්
මේ අදුරු රෑ
සද මත ගෙතු ගෙත්තම්
Verse
මා පාවී සිතූ සිත්තම්
ඇයි හිත රිදෙන්නෙ කා වැද්දෙන්නෙ
සිත මයෙ මත් වෙන්නෙ කුළුදුල් හීන
සිතින් මට ලං වෙන්නේ
ලං වෙන්නෙ ලං වෙන්නෙ ලංවෙන්නෙ මා
පෙම් බැන්ද ගීරාවෙන් ලං වෙන්නෙ මා
Verse
පින්තාරු සිතුවමෙන් අතු රා
සිත් ඇද ගන් ඇසුරින් ලියූ මා
මේ අදුරු රැ
සද මත ගෙතු ගෙත්තම්
මා පාවී සිත්තම්
ලංවෙන්න ලංවෙන්න මා