කාලි | Kaali - DESH

කොල්ලෝ වාන් ඇරියා

යයි වදන් පිටාර ගලන්


නාග සලං වෙද්දී වැදිලා ඉද්දී

යන්නේ පාර බලං පාර බලං


බාර වෙයන් දෂ්ටන මේවා

ගට්ටන අපෙ පැත්තෙම මේවා


අපේ සැපේ ඉන්නේ දාන්න එපා සත්තම

උඹ දැන ගනින්


උඹේ වචන මසන වැසී

මේ වැතිරුනු තනි ගති


තුහින වැටියන් ඔලුවේ

දැන් ගිනි


වචන වලින් ද මරන්නේ මිනි

අල්ලන්නේ මම නම් හරිම නිල


මම නම් වැටෙන්නෑ දේවා

උඹ නම් සරලයි


ඇදපිං දිවිය අබියස මරණේ

කොහෙද උඹලාගේ කයි නේ


නෑ ඔටුනු අවැසි බද්‍රාසනයේ

මම දෝ බද්‍ර භූමි කම්පාවගේ


හොල්ලා යන ඉන්ඩස්ට්‍රි අඩන්

තා තරහා මරහා නටපන් කිරි කොරහා


හෙන ගැහුවලු රළු ගහටත්

තනි කතරක පැණි වරකා


ඌට ගහලාදා මන්දා කලුවා

උඩ ගලවාන් ඇද පලුවා බිම


හෙලුවා කලු ගසලා උබේ

කර්මාන්තෙම අලු කරයි මෙ මකරා


අපි බැන්දාට බදාන මුලු ගල් කන්දෙම

වෙදා මං උඹේ උතුරන්නෙම කලාව


සද්දන්තම ඇතා මං


තොපෙ බාර් අස්සෙම රගනවා

ඇත්ත වහන් කරන් නොවෙයි


මකබාස් ඉද්දී මාලිගාව

හදන්න බෑ හොදේ


දුර ගමන් යද්දී මිස් කරද්දී

පදින්න බෑ රතේ


කොටි මස් කරද්දී හිතුනේ මටත්

බැන්දා දලේ කෙලෙයි


රත් වෙන පපු ඉස්සවී

මුනි ඉස්සමේ දන් ගැස්සේවී


විස විද්දපුලේ බෝලෙට

හැප්පේදී දන ගැස්සෙවී


රා වපුර රාවණ කුල මං

චන්ඩ මාරුතේක මං


පලන්නේ කන් බොලාගේ ඔලුවේ

හිටින කම්


බොලා කවුරු උනත් වැලිඩ් පාරේ

මැද මුලේලි යැව්වා


හරි පාරේ මාලි මාව අක්ශාංශ මැව්වා

මේකෙ දැන්වත් ඇති නවත්තපං


නයින්ට කිරි පෙව්වා

උඹේ ලපටි හිතට බර වැඩි


මම වචන පතුරු ගැහුවා

බද්‍රකාලි මහාකාලි සාමකාලි චන්ඩකාලි


ප්‍රචන්ඩකාරී සත්තු එක්ක හැප්පෙන කොට

වෙන්නෙ වාසි


කැපෙන්නේ ආසි සෙල්ලමෙන්ම වන්දනා

උපංගෙන්ම හම්බෙනා සෙල්ලමේ


යාතිකා කරන් බලෙන්ම

Previous Next

نموذج الاتصال