Verse
Can’t believe I got here, life feels like a dream!
කර්මාන්තේ වතුරේ
එලිසමයත් දැන් විහිලුවක්
හරි දැක්මක් නැත්නම්
ගොඩ යන්න බෑ පිහිනුවත්
පුරෝගාමියෝ කරපු විනාසේ
යන්නෑ පිහිදුවත්
කලකිරිලා මං ගියොත්
යන තැනක මිහිදුවත්
Verse
The game’s rigged or is it just me
Cause I’m tired of playing games
with this damn industry
Call it a circus turning kings
with crowns into clowns
Turn your world upside down,
come with smiles and leave with frowns
Verse
Drugs, liquor and sex to fill the void
Wanna leave everything behind
but feel like I have no choice
Ain’t no refunds
when you sign up for this life
You gotta free your mind or
you might pay the price
Verse
ජීවිතේ පැටලිලා
තාමත් හොයනවා ගහන්න ගැටයක්
ඒකයි දාලා ආවේ
හොරා කාපු මුතු ඇටයක්
වදනින් විතරයි
නැත්නම් මගේ නැහැ බොරු කැටයම්
දිනන එක නියතයි
ඒකට නෑ සැකයක්
Verse
Lifе goes of on but I feel lifeless
And all this money from music was priceless
On cloud 9 and feeling down so I might just
Take my time and give it all up and just write this!
They copy my style but can’t mirror the mindset
So these rappers gon’ catch a disease tryna bite this
Work all day and hit the night shift
Yeah that’s me stronger the wind higher the kite lifts!
They say speak your truth,
but when you do… they tune out
Still, I ain’t here to please ‘em. I’m here to free myself
The truth hurts, but hiding it hurts more
දක්ෂතාවය ගැන
මොකටද කාල කන වැඩ
කැපී පේන්න ඕනෙ නම්
දිනුම දෙන්නම් හා ද
ගෑනු වගේ අවදානේ ඉල්ලන්
වෙන්න එපා වාත
කලාව මාව වික්කට
මං වික්කේ නෑ කලාව
හීන ගොඩක් පස්සේ ගිහින්
සල්ලී මග හැරුනේ
මං දුන්න නම් දෙයක් තමයි
බං ආපස්සට ලැබුනේ
වැරදි තේරුම් ගත්ත නිසයි
චරිතේ නම් හැදුනේ
Verse
I tried to be myself in this game from the start
But finding myself was really the toughest part
You see art made me see that most people don’t have hearts
It’s hard dealing with them even though you hold the cards
Verse
අව්‍යයාජ තැනින්
හොයන්න යන්න එපා බං දන
කාසියට මත් වුන උන්
දෙන්නේ නෑ බං පන
දෙක පටලං ගියොත්
වැරදෙයි තැනක් යන
ඒ හින්දා හිතන්නවත් එපා
කරන්නට සම
Verse
The flow’s unshackled, bars are off the chain
My music hits hard enough to free the slaves
But I’m just trapped inside no one’s there to save
I need my flowers now don’t need them at my grave
Fuck the fame, respect is all I crave
Will prolly never get it cause my skin don’t match the game
But it’s like cricket I don’t care if I bat first
Cause I’m the brown boy who never had a whack verse!
Yeah bitch, I never had a whack verse
CMB Raised me man but now the 6ix pays me!
Peace!