මතකයි | Mathakai - Dhyan Hewage ft. Shalini Hewage

Verse

ජී..විතයේ මා……

හසරැල් සොයනා දා..

නුබෙ ආදරේ….ලැබුනා……


ඒ…ගැයුමන් මා…

ගැයෙනා හැගුමන් ලා..

අද ආදරේ….ලැබුනා…….


Verse

මා ..දන්නවා..අහසයි නුබ කියා…

ඔවදන් ලැබී අද මා…..යනවා………


මේ…දවසේ මා…

හැඬුවා නොකියාලා…

නුබේ ආදරේ …දැනුනා….


Verse

ඒ ගැටුමන් මා…

දැරුවේ පෙමටයි මා…

පිදූ ආදරේ…දැනිලා….


මා ..දන්නවා..

පියඹයි නුබ මෙදා…


හසරැල් නුබේ

ඇඳිලා…මතකයි…..

Previous Next

نموذج الاتصال