පොකට් හිස් | Pocket His - Kev Rupee x Ramesses Reezy

Verse

ඉලක්ක ගානක්

ඉලක්ක ගානක්…///


Chorus

ඉලක්ක ගානක් මැද්දේ

එකක් වුනේ නෑ නේ මිස්


ඉස්සර වේලුනා

පොකට් හිස්


‍රවුම පොඩී, but the circle fixed

Cause my only plan is getting rich!


Chorus

ඉලක්ක ගානක් මැද්දේ

එකක් වුනේ නෑ නේ මිස්


ඉස්සර වේලුනා

පොකට් හිස්


‍රවුම පොඩී, but the circle fixed

Cause my only plan is getting rich!


Verse

Back then they told me I was shit

Look at me now, Now I’m the shit


Ooh that was cold but you know we lit

ගහන show වල නෑ නෙ පුටු හිස්


අත් දැකීම සැරයි

වගේ මිරිස්


මේ ජිවිතේ අවදානම

පට්ට high risk


Verse

These corny rappers make me sick

Don’t get me wrong,


I’m still the illest in this shit!


සසදන්න එපා හැකියාව

අපි මුන්ගේ නම් වෙනස්


හලවත් නැති සද්ද

කනට දෙන්නම් බං ගෙනත්


සංගීතෙත් එක්ක තියෙන්නේ

කැඩෙන්නේ නැති පෙමක්


Verse

‍රැල්ලට යන රැලට

ගහල මදි හෙනත්


දැම්මට හූවක් මේ

නරි කොටි නැගිටීද බං වනේ


කිව්වා වගේ ලගින් තියන්න

බෑ අපේ ගනේ


Verse

කුලියට නෙවෙයි වෙඩිකෑවා

ගෙදර වගේ


සාද වලදී තරුත් එක්ක

ඉන්නේ මං හදේ


Chorus

ඉක්කා ගානක් මැද්දේ

එකක් වුනේ නෑ නේ miss


ඉලක්ක ගානක් මැද්දේ

එකක් වුනේ නෑ නේ මිස්


ඉස්සර වේලුනා

පොකට් හිස්


‍රවුම පොඩී, but the circle fixed

Cause my only plan is getting rich!


Back then they told me I was shit

Look at me now, Now I’m the shit


Chorus

ඉලක්ක ගානක් මැද්දේ

එකක් වුනේ නෑ නේ මිස්


ඉස්සර වේලුනා

පොකට් හිස්


‍රවුම පොඩී, but the circle fixed

Cause my only plan is getting rich!


Back then they told me I was shit

Look at me now, Now I’m the shit


Verse

Now I’m Rich

ගලපන්නේ වදන් වෙන්නේ නෑ ලු miss


අවස්තාවෙන් විශ්වයෙන්

කරනවා දිස්


Verse

මමත් කරයි ක්‍රියාව හරිම තැනින්

තියයි හරිම තැනින්


කෙල්ලෝ දානවා මගේ photos story

උඹ දන්නවද මගේ back story


Verse

ලේසි නෑ පාර උබේ

අයියා වුනත් Smoki


තමන්ගේ දේ කරන්න නම්

කැපවෙන්න ඕනේ


Verse

දෙන විදිහෙන් ලැබෙයි

විශ්වයෙනුත්


අඩු වැඩි වෙලා යයි

දිශ්නයෙනුත්


Verse

වර්තමානේ පෙනෙයි

හිස්ට්‍රියෙනුත්


ප්‍රාතිහාරය මවයි l

ife mysteryයෙනුත්


Verse

කොච්චර එපා වුනත්

මට නෑ එපා වුනේ


කල දේ ප්‍රතිපල තිබුනා

දෙපා මුල


Verse

මං ලිව්වේ නෑ

සුර දූතයෙක් ලියා දුන්නේ


අභිප්‍රාය හොයා ගත්ත නිසයි ඉන්නේ

“Double-R Reezy!”

Previous Next

نموذج الاتصال