Aadara Amma - Isuru Withanage

සිලිලාරෙක

රළ පරයන තරමට

ආදරෙයි


අඹරෝරෙටත් වැඩිය සෙනෙහෙන්

ඇය සාරයි

රන්සර සිත් ඇති ඇය

හරි පිංකාරයි

සෙත් කවිය නුඹයි

මං හරි ආදරෙයි


මතු සසරේ දිවි මග මට හමුවේවා

අකුරු තුනක රැදි සෙනෙහේ

ආදර අම්මා

ආදර අම්මා


අසණි වැසි වැටුනු දිනයකි

එය මහා නිශාමයේ

පිය සෙනෙහෙ පහනයි නිවුනේ

මගේ ජීවිතේ

ඇය ඇදුවා

තුරුලට ගෙන මා ගෙපැලේ

හිරු සදු ඇයයි මගේ දිවියේ

හිරු සදු ඇයයි මගේ දිවියේ


අකුරු කරන්නට මගේ සු‍රතින් නුඹ අල්ලා

ගණපති පිලිමය නමදවමින්

සෙත් පැතුවා

කිරුලක් පලදින දිනයේ

ඇය ඉකිබිදා

මා රජිදෙක් වුයේ

නුඹේ දිරියෙන් අම්මා

ආදර අම්මා


මතු සසරේ දිවි මග මට හමුවේවා

අකුරු තුනක රැදි සෙනෙහේ

ආදර අම්මා

ආදර අම්මා

Previous Next

نموذج الاتصال