පොඩ්ඩ පොඩ්ඩ
මගේ හිත හැදෙද්දී හා
පාඩුවේ ඉන්න හදද්දී
ඉන්නේ කොහොමද ඔයා හිතින් අදිද්දී
අදිද්දී
අදිද්දී
ඕ ශුරුංගාරී කෙල්ලේ අදිද්දී
හැරෙන්නේ ඇයි පිටුපා කෙල්ලේ
නෙත් අගින් ඉගි පාද්දී
එත් බලද්දී
සිහිනෙනුත් ඇගේ රුව හිතේ මැවෙද්දී
මැවෙද්දී
මැවෙද්දී
මැවෙද්දී
ඕ ශුරුංගාරී කෙල්ලේ මැවෙද්දී ඇදෙද්දී
රෑ ගෙවෙනවා නොතේරේ කෙල්ලේ
ලගින් යද්දී නුඹේ අත ගැවෙද්දී හා
සුමුදු බව මට දැනෙද්දී
ඉන්නේ කොහොමද
ඔයා හිතින් අදිද්දී
අදිද්දී
අදිද්දී
අදිද්දී
ඕ ශුරුංගාරී කෙල්ලේ අදිද්දී
හැරෙන්නේ ඇයි පිටුපා සොදුරේ
නුඹේ හඩ මට ඇහෙද්දී
මගෙ හිත ගිනි ගනීවී
තවත් බෑ මට යන්න මං හිතද්දී
හදද්දී
හදද්දී
හදද්දී
ඈ මා වෙත ආවා හිතද්දී
හිතද්දී
හිතද්දී
ආදරේයැයි පැවසූවා එවේලේ
