අකාලේ මරණ | Akaale Marana - Costa ft. Cairo Rich | Paata

අකාලේ මරණ


අකාලේ මරණ

අකාලේ මරණ

ජීවිතේ දෙගිඩියාවේ

යන්නේ ගමන

අකාලේ මරණ

අකාලේ මරණ

ජීවිතේ දෙගිඩියාවේ


අකාලේ මරණ

දෙවෙනි ගමන

අරුම පුදුම

මිනිසා වටහා ගන්නේ නෑ

කවුරුත් දැන් හිතන්නේ නිවන

ඉරිසියාවේ නිග

නිතරම දැවෙන

බොලාගේ බොරුව කැපෙන

ලෝකෙම බොරුව නැමැති මිනිසා රැවටේ

සමාජේ පංති වලට

බයනෑ උරුමකාර

සමාජ ක්‍රමය


අකාලේ මරණ

අකාලේ මරණ

ජීවිතේ දෙගිඩියාවේ

යන්නේ ගමන

අකාලේ මරණ

අකාලේ මරණ

ජීවිතේ දෙගිඩියාවේ


අඩන සිංදුව ලගට මූ

හිරට තදට ඇදුම ලූ

නිතර දැවෙන සුලු

අපිට මරණේ ලු

නුඹ ලැමැද තෙරපූ හැගුමන්

සමග පිණ පවා මම රැගෙන

නැවති නැවති අපට මගදී

යන්න වෙන්නේ ගමන

අකාලේ මරණ

අකාලේ මරණ


අඩි හයක් යට අපි වැලලුවේ

සල්ලි සබන් පෙන

කෙල්ලෝ අයිස් කැට

එකට මූනට

පස්සේ පස්සෙන් අනින්නට


මේ යන තාලෙට

සමාජෙ විස බං තාලෙට

ආලෙට කෑදරේ නහින එවුන්

යන්නෙ බං විදලා බං මම තාලෙට

පෙට්ටිය උස්සපං උඹලා තාලෙට

තාලෙට උස්සපං පෙට්ටිය

උඹලා දාලා මගේම සිංදු

එක රැල්ලට දාලා

කොල්ලොන්ට

කොස්තාගේ අලුත්ම සිංදු


අකාලේ මරණ

අකාලේ මරණ

ජීවිතේ දෙගිඩියාවේ

යන්නේ ගමන

අකාලේ මරණ

අකාලේ මරණ

ජීවිතේ දෙගිඩියාවේ

Previous Next

نموذج الاتصال