Driveway - Costa ft. Lakshane | Paata

ගාන ගාන

වින්දේ අපි දුක

සිංදු දෙන සැප

කොල කෑලි කෑලී වල

ලිව්වේ කවි මම

අපි සෙට් වෙලා

කොල්ලෝ එක්ක ශොට් දානකොට

රොක් වෙලා

ගිටාර් ගහලා කියපු සිංදු

කාටවත් දුන්නේ නෑ

ෆේමස් වෙන්න ඕනෙ කියලා

සිංදු ලිව්වේ නෑ

නිවිච්ච හිතක් ඇති මම

කාටත් බොරු කිව්වේ නෑ

ගූචි ඇන්දේ නෑ

ෆේක් මාල දැම්මේ නෑ

එකට ඇවිත් ගේම් ගහන් ඕනේ යන්න


ගෑනුන්ගේ කරදර

එයි පස්සෙන් බං කරුමෙට

වාරුවක් නැති ජීවිතේ එල්ලෙන්න කඹ මත

ඉහලට අදි කකුලෙන් පහලට

වදින්න ගිය දේවාලේ කඩන් වැටෙයි ඉහ මුදුනට

කිම්බක් නෑ බං අත්පුඩි ගහන්න ඩිංගක්

රිංගන් බං මං ආවේ

දල මම හංගං


දැන්නම් කිම්බක්

ඕනේ නෑනේ මට යන්න නින්දක්

හංගන් දෙන්නම්

දීපං පන්නපු සුර සැප ඩ්ංගක්

හංදියේ කහගල

4 ස්ට්‍රොක් එන්ජිම යන්නෙ බං පිම්මක්

දැන් නම් චිල් බං

පෝර්න් හබ් මගේ හිත හෙන වල් බං

කැටගරි නෑ මට හිල් නම්

තොරනක් උනත් මට චිල් බං


අස්ස පිරිලා

මාව දැක්ක නිසා

මාව භාවිතේ

පිස්සෙක් වගේ මම සිංදුව හැදුවේ බං

කැස්සක් කැස්සක්

වැස්සක් වැස්සක් නෑනේ ජීවිතේ

ඉඩෝරේ ඉන්න උඹලට

සිංදු කිව්වේ ආදරේට

කොස්තා

ලිව්වේ නෑ නෙ සිංදු

දැම්මේ නෑනේ වංගු

ආපු දේ හංගන් කිව්වේ නෑනේ මං

ඩෙනිමක් අරන් මල්ලක් අරන්

පින් කැටේ සල්ලී පිරිලා

ආසයි මං බන්දු

උඹේ පවුලේ දැන් රන්ඩු


ඇදපං මං යාලු

උනත් නෑ මාළු

හදපු සිංදු වලට මං

කියපං සාදු සාදු

අද නෑ බං වාරු

Previous Next

نموذج الاتصال