බෑ නවතන්න - Ba Nawathanna | Shammi Fernando

බෑ නවතන්න යන්නම ඕනේ නම් යන්න
ලේ වල තිබ්බ ආදරෙ ඔබටයි උනුවෙච්ච
නෑ හිත මෙල්ල වැලපෙනවා ඔබ ඉල්ල
මේ අහගන්න ආදරෙ ඔබටයි මන් තවම

ලස්සන ජීවිතේක අයිතිකාරයෙක් ඔයා අද
හැමදා හිදින්න තැන තියාගෙන
ලස්සන ආදරේක අයිතිවාසිකම් සොයා ගිය
සැබෑම ප්‍රේමවන්තයෙක් මම //

සුලු කාලේ කෙරු ප්‍රේමේ මහ මුහුදක් සේ දැනුනේ
රත්තරනේ සිත් අරනේ ඔබ විතරයි මට හිටියේ
ආස පාට අන්දවාලා සීරුවෙන් බලා
ආයෙ ආදරේ කියන්නෙ කාටදෝ මෙමා

ලස්සන ජීවිතේක //

අඩමානේ තිබු ප්‍රේමේ අවසානේ බව දැනුනේ
ඔය මුහුනේ අමනාපේ මුල් පාරින් දුටු දිනයේ
ආදරේ මනින්න මන් බලන්න ඕනද
ජීවිතේ විදින්න දුක් විදින්න ඕනද

බෑ නවතන්න
Previous Next

نموذج الاتصال