Balma Corona - Funky Dirt

මීටරේ දුරින් මගේ ආදරේ තියන්

මුඛවරණයක් තුලින් මට හාදුවක් දියන්

අප පෙමට දූතයෝ වට්සප් වයිබරේ

Wifi තියේවිදෝ එක්ටැම් ගෙදර කාමරේ


ඔරෝනා මරෝනා නුබේ බැල්ම කොරෝනා

හොලෝනා නලෝනා ටික් ටොක් රූප සෝබනා..

ඔරෝනා මරෝනා නුබේ බැල්ම කොරෝනා

හොලෝනා නලෝනා ටික් ටොක් රූප සෝබනා..


නිරෝධානයේ හමු වූ කුමරියේ

සමාධානයේ සැතපෙමුද ආදරේ

විෂබීජයත් ඔබයි මේ ප්‍රේමයේ

ප්‍රථමාධාරයත් ඔබයි මේ රෝගයේ


ඔරෝනා මරෝනා නුබේ බැල්ම කොරෝනා

හොලෝනා නලෝනා ටික් ටොක් රූප සෝබනා..

ඔරෝනා මරෝනා නුබේ බැල්ම කොරෝනා

හොලෝනා නලෝනා ටික් ටොක් රූප සෝබනා..


අපි කටින් ගියා ට්‍රිප් නුවර මීමුරේ

ඉවර වෙලානේ ටිපිටිප් ස්වයං නිරෝධානයේ

බුකියේ හම්බුනේ මේ චැසියේ නොම්බරේ

සකියේ නොදැනුනේ දෙවැනි සතිය ගෙවෙන්නේ..


ඔරෝනා මරෝනා නුබේ බැල්ම කොරෝනා

හොලෝනා නලෝනා ටික් ටොක් රූප සෝබනා..

ඔරෝනා මරෝනා නුබේ බැල්ම කොරෝනා

හොලෝනා නලෝනා ටික් ටොක් රූප සෝබනා..

Previous Next

نموذج الاتصال