පෙම් කරන එක කලාවක් | Pem Karana Eka Kalawak - Api Machan

පෙම් කරන එක කලාවක්…

ඔබ කලාවට තක්සලාවක්…

පෙම් කරන හැටි කියා දෙන්නට…

නැති වෙලාවත් කලාවක්…


පෙම් කරන එක කලාවක්…

ඔබ කලාවට තක්සලාවක්…

පෙම් කරන හැටි කියා දෙන්නට…

නැති වෙලාවත් කලාවක්…


ආදරේ ආ යනු වරද්දා…

ආදරෙන් දඬුවම් කළා…

මං වැරැද්දූ කවි පේළී මට…

හොරෙන් කටපාඩම් කළා…


රෑට දිළිසෙන ඈත තරු කැට…

මෑත හිඳ ගණිනා හැටි…

කියා දුන්නා සිඹින හැටි මල්…

අතින් වත් අල්ලා නැතී…

Previous Next

نموذج الاتصال