මට හීනයක් වෙලා | Mata Heenayak Wela - Damith Asanka

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ

සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ

සඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේ

සදා වෙනස් නොවේ මගේ ආදරේ


රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ළගයි ප්‍රියේ

චංචලයි වගේ ඔබේ සිත කොයිද පා වුනේ

අදහන්න බෑ කදුළක්ද ආදරේ

නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ


තරුකා වියන් ගොතාලා මගේ අම්ඹරේ

ඇයිද හැංගුනේ හෙලා මා අන්දකාරයේ

අදහන්න බෑ කදුළක්ද ආදරේ

නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

Previous Next

نموذج الاتصال