වාරමක් | Waaramak - Api Machan

වාරමක් කියාපන්..

ඉතින් රුකුල් අරන්..

හේලං කඩේ…

ඔහේ තියෙද්දෙන්..

ගමේ රවුම් ගහන්නම්..

බැංචු කරත්තෙන්..

නෑනේ නුඹත්

ලගින් තියන් මං..

බැතත් ඉතිරිලා

නව අවුරුදු උදාවයි..

හිතත් ඉතිරිලා..

නගේ නුඹේ සිනා(හ්)වයි….


ඉරගල වැට්ලා…

පොද වැහි නිල්ලේ…

ඇයි+ඒ හොඳයි දැන් ඇති නොවැ අයියේ….

බොලං පොඩි නංගි ටිකක් හිටපන්…

පෙරහැරෙන් නෑපුරේ…

සකලයන් කනිසමේ…

දොරකඩින් ඇවිත් බලං හිඳිමි

අවුරුද්ද දොහේ….

බැතත් ඉතිරිලා

නව අවුරුදු උදා…වයි..

හිතත් ඉතිරිලා..

නගේ නුඹේ සිනා(හ්)වයි


ගොයම් කොලේ….

රබන් වැයේ…

ගහේ කොලේ…

සුවඳ දස අතේ..


මේ බක්මහේ මංගල්‍යයි අපේ…

ඇවිත් සනුහරේ..

ඉරේ ගම්කරේ..


ඒරොප්පේ ඉදන්..

අයියා ඇවිදින්…

ඈ…..

සුදු ඇත්තියෙකුත්..

ගෙන කරපින්නන්..


බොලං සුදු නෑනේ..

ටිකක් අහපන්..

ඔසරියෙන් සැරසිලා..

හේලයක් බැද තියා…

පය තියා නියර දිගේ ඇවිද යමුද හැඩවෙලා….


බැතත් ඉතිරිලා…

නව අවුරුදු උදාවයි..

හිතත් ඉතිරිලා..

නගේ නුඹේ සිනා(හ්)වයි..


ගොයම් කොලේ….

රබන් වැයේ…

ගහේ කොලේ…

සුවඳ දස අතේ..


මේ බක්මහේ මංගල්‍යයි අපේ…

ඇවිත් සනුහරේ..

ඉරේ ගම්කරේ..


වාරමක් කියාපන්..

ඉතින් රුකුල් අරන්..

හේලං කඩේ…

ඔහේ තියෙද්දෙන්..

ගමේ රවුම් ගහන්නම්..

බැංචු කරත්තෙන්..

නෑනේ නුඹත්

ලගින් තියන් මං..


ආ හහා හා……

ආ හහා හා……

හ්ම් හ්ම්හ්ම් හ්ම්ම්….

හෝ…ඕ…..

හ්ම් හ්ම්හ්ම් හ්ම්ම්..

හ හ හා….ආ……..

Previous Next

نموذج الاتصال