පුරුදු තැන් වල - Purudu Than Wala | Isuranda Sangeeth

පුරුදු තැන් වල
හිමි මතක විද
කඳුළු හැගුමක
තනි වෙලා
රිදෙන පපු වල
මතක මහ කදු හදේ කොතැනක තැවරිලා
අපේ ප්‍රේමය තනි වෙලා

රිදුම් ගෙනෙනා හැගුම් ඉදහිට
පපු කොනිත්තා ඇවිලිලා
නිමක් නොවනා
හැගුම් පොදි බැද
හිනා මල් පොඩි මතුවෙලා
නුඹට ප්‍රේමය හමු වෙලා

සාංසාරික ආදරේ විද
හිමි වෙලත් අද තනි වෙලා
අරුමයක් නොව
කදුළු බිදු වල
නුඹේ සුසුමක් හැංගිලා
මගේ ප්‍රේමය තනි වෙලා
Previous Next

نموذج الاتصال