ආදරේ | Adare - Kasun Kalhara Ft Kushani Sandareka

හොයාගෙන

හොයාගෙන

ආවේ


හොයාගෙන

හොයාගෙන

ආවේ


ගගක උල්පත දෝ

බිගුනු රැදි මල් මතදෝ

කොහේ සිටියාදෝ

හොයාගෙන හොයාගෙන ආවේ

තුරු හිසක රැදුනේ

ගගුලේ මියැසිය

ඇසුනේ

උන්මාද සත්සරාවී

මා මුසපත් කරා


නෙතු ලිහේ

නිසල් මේ අහසේ

සියොලගම සත්සරයේ රැදුනේ

සීරුවට අහන්නට රහසේ

කියන්නම් මං ආදරේ


ආදරේ

ආදරේ

ආදරේ

ආදරේ


නෙත් කවුළු හැර දෙන්නම්

හුස්ම නොගෙනම ඉන්නම්

විසල් අහසේ

දොරටු හැර දෙන්නම්


ආදරේ

ආදරේ

ආදරේ

ආදරේ


මා ආදරේ

ආදරේ



Previous Next

نموذج الاتصال