සිතුවිලි පුරා | Sithuvili Pura - Uresha Ravihari

සිතුවිලි පුරා

සිහිනෙක පවා

සිතුවිලි පුරා

සිහිනෙක පවා


නෙතු ඔබේම වෙනු දකිනා

හෙට පහන් වෙයන්

මගේ සිහින අරන්


ඔබ මාලගයි සිතුනා

ඔබ මාලගයි සිතුනා

ඔබ මාලගයි සිතුනා


සෙනෙහසින් බැදී සෙනෙහසම නිසා

නෙතු කදුලු වලින් පිරෙනා

හද කවුලු දොරින් මැව් සිහින අරන්


ඔබ ගියා මතක හිතුනා

ඔබ ගියා මතක හිතුනා

ඔබ ගියා මතක හිතුනා

ඔබ ගියා දුක තියා



Previous Next

نموذج الاتصال