බඳින්න වෙයි නූල් | Bandinna Wei Nool - Tehani Imara & ARX

ඇහේ කොනෙන් බැලූ ටිකට

වෙන්න එපා චූන්..

හොරෙන් හොරෙන් බලලා ඉතිං බඳින්න වෙයි නූල්..


රුව දුටුවම හාට් ඇටෑක්

හැදෙයි මචං බොටත් මටත්

ඒ වගෙ අම්මෝ කටක් කටක්

ඇරියම වගෙ චීන පටස්.. බං


Track පැනලා මගේ

කරකලා අත ඇරියා වගේ

පියවි ලෝකෙට එන්නට හිත නෑ

හීන ලෝකෙ තනි වෙලා මං ඇගේ..


කෙල්ලෙ අපි දෙන්නා ගහමු ක්‍රිකට්

යන්නෑ මම හිට් විකට් විකට්

ගෙදරින් කැපුවොතින් ටිකට්

පෙරලෙන්නෙ ම⁣ට බකට් බකට්..


ඇහේ කොනෙන් බැලූ ටිකට

වෙන්න එපා චූන්..

හොරෙන් හොරෙන් බලලා ඉතිං බඳින්න වෙයි නූල්..


ඔයා එනතුරු හන්දියේ කඩේ

ළග නැවතිලා වන්ඩියේ මගේ

මග බල බල හිටියා දවසක්

කිටමරලා මං හැන්ඩියා වගේ..


මග හැරගන්න ලෝබ හිතුනා නම් හිතුනෙම ඒ ඔයා..

යන යන තැන සොයා..

පිස්සෙක් වගේ පස්සෙන් ගියා.. කෙල්ලෙ


ඔයාගේ Dada watcher watcher..

Warning දුන්නා මට Brother brother..

හබැයි මම හොඳ catcher catcher..

එපා ආයෙ කෙල්ලො other other


ඇහේ කොනෙන් බැලූ ටිකට

වෙන්න එපා චූන්..

හොරෙන් හොරෙන් බලලා ඉතිං බඳින්න වෙයි නූල්..



Previous Next

نموذج الاتصال