හරියටම එක හිනාවක් | Hariyatama Eka Hinawak - Aruna Gunawardana

හරියටම එක හිනාවක්

බෙදාගෙන එක වතාවක්

සිය දහස් වර හිතට කීවා

නුඹ නොකී එක කතාවක්.....


ගිලී දෙනෙතේ වෙලාවක් 

දුටිමි නොදුටුව රටාවක්

අතර මං වී දෑස වැලපේ

සොයා නුඹ රුව වතාවක්.....


දැනී නොදැනෙන විඩාවක්

සිතම අද හුදෙකලාවක්

අතැර යන්නට කොහෙද සිත ඉඩ

නුඹේ සුසුමත් ඉනාවක්.....



Previous Next

نموذج الاتصال