චාම් බෝලේ | Chaam Bole - Sanjeew Lonliyes

අතින් අල්ලන් ඉතින් අපි යන් 

ජීවිතේ නම් තණග බිඳුවක්

නුඹේ සෙනෙහේ තරම් කිසිවක් 

දැනිලානම් නෑ කවදාකවත්

කඳුළු ඇවිදින් ඇති දවසක් වාරක් 

හීන මල්ලම මඟ දිගට හැලුනත්...

හමුවෙමු අපිත් වැලපෙමු අපිත් 

හිනැහෙමු යලිත් 

අපි සැනසෙමු යලිත්...


මඩේ පිපුනා අපේ ආලේ 

හුඟක් දැනුනා මට උඹේ තාලේ

ඉඩදියන් දැන් හරි අපේ කාලේ

නුඹයි සියපත් මල "චාම් බෝලේ"...


අපිත් යනවා දවසක ලී කූඩුවේ...

එතෙක් විඳිමූ අපි මේ ජීවිතේ ... // 


හිනැහෙමු අපිත් අද අපෙ පාඩුවේ

නුඹ යි තහනම් මල මගෙ ලෝකයේ...



Previous Next

نموذج الاتصال