පාරාදීසේ | Paradeese - Chandralekha Perera

අපි වෙන් වෙන තරමට කියනා දෙවල්

කොහොමද උහුලා ගන්නේ

අපි වෙන් වෙන තෑනටම කටයුතු වෙනකොට

කොහොමද බල බල ඉන්නේ

අපි එක් වුන මතකය සිහියට එනවිට

මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට

මනසයි වන්දි ගෙවන්නේ…


හිතන්න බෑ හිත කීරි ගෑහෙනවා ඔය සුදු මුහුන මතක් වී

සිබින්න බෑ මුව අහක බලන්වා මගේ මුව එක්ක තරහා වී

කියන්න බෑ අපේ ආදෙරෙ කතාව කදුලුත් එක්ක සිනාසී

සොයන්න බෑ තව ඔයා වගේ කෙනෙක් ආදරේ කරන්න පෙර සේ


අපි වෙන් වෙන තරමට කියනා දෙවල්

කොහොමද උහුලා ගන්නේ

අපි වෙන් වෙන තෑනටම කටයුතු වෙනකොට

කොහොමද බල බල ඉන්නේ

අපි එක් වුන මතකය සිහියට එනවිට

මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට

මනසයි වන්දි ගෙවන්නේ…


සුන්දර සිනාව හුරතල් ඉනාව දකින්න ආසයි අදුරේ

දෑවටුනු හෑටි ආදරෙයි කියා මට දෑනෙනවා කිති කෑවි යහනේ

තොල් පෙති සිබින්න ආසයි ඈත්තට තුරුලට ගෙන ඔබ පෙර සේ

ආදරේ කියන්න තව එක සෑරයක් වෙන් වී යන්නට මත්තෙන්


අපි වෙන් වෙන තරමට කියනා දෙවල්

කොහොමද උහුලා ගන්නේ

අපි වෙන් වෙන තෑනටම කටයුතු වෙනකොට

කොහොමද බල බල ඉන්නේ

අපි එක් වුන මතකය සිහියට එනවිට

මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට

මනසයි වන්දි ගෙවන්නේ…

මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට

මනසයි වන්දි ගෙවන්නේ…



Previous Next

نموذج الاتصال