සිත සැනසුම | Sitha Sanasuma - Chandralekha Perera

සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා

මුව මත මල් හසරැලි රන්දා

මිහිරී දයාබරයි ඔබේ සෙනෙහේ

නොයිදුල් සෙනෙහේ,

ඔබ නෙතු අතරේ මා දුටුවා

ඔබගේ සෙවනේ රැදුනා

මුලු ලොව මගෙ යයි සිතුනා


දෙනයන සනසන,

දසුනකි ඔබ මට ජීවිතේ

නිරතුරු පුදදෙමි

හද බෑදි නිකලැල් ආදරේ


දෙනයන සනසන,

දසුනකි ඔබ මට ජීවිතේ

නිරතුරු පුදදෙමි

හද බෑදි නිකලැල් ආදරේ


මණ බන්දා…..

රස කැන්දා..

සුව වින්දා..

ඔබ හින්දා…


සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා

මුව මත මල් හසරැලි රන්දා

මිහිරී දයාබරයි ඔබේ සෙනෙහේ

නොයිදුල් සෙනෙහේ,

ඔබ නෙතු අතරේ මා දුටුවා

ඔබගේ සෙවනේ රැදුනා

මුලු ලොව මගෙ යයි සිතුනා


අප සිත් එක් කල

මහිමය මින්දද හීසරේ

අතිනත ගෙන යමු

සුවදින් පිරි මල් මාවතේ


අප සිත් එක් කල

මහිමය මින්දද හීසරේ

අතිනත ගෙන යමු

සුවදින් පිරි මල් මාවතේ


මණ බන්දා…..

රස කැන්දා…

සුව වින්දා..

ඔබ හින්දා…


සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා

මුව මත මල් හසරැලි රන්දා

මිහිරී දයාබරයි ඔබේ සෙනෙහේ

නොයිදුල් සෙනෙහේ,

ඔබ නෙතු අතරේ මා දුටුවා

ඔබගේ සෙවනේ රැදුනා

මුලු ලොව මගෙ යයි සිතුනා



Previous Next

نموذج الاتصال