සඳ ලේඛා | Sanda Lekha - Rookantha Gunathilaka & Chandralekha Perera

සද ලේඛා සද ගිරි හිසින්

ලැගුම් ගනී මගේ ලෝකේ

රූ චායා සෙවනැලි දිදා පෙමිනි ලගින් හිදී මාගේ

දිනෙක කීවා

මා දකින සිහිනේ

එම සද කීවා මනෝ රම්‍ය ගීතේ

අපි දෙන්නා


විමානයෙන් ආ සද සේ

සදුන් කැලෙන් එහා

ගෙනා සිතක් රන් තැටියේ

නොදී ගතින් එදා

හතර වටේ මල් වැහැලා

සිතට කත කලා

හිතින් ඉතින් එදා


සද ලේඛා සද ගිරි හිසින්

ලැගුම් ගනී මගේ ලෝකේ

රූ චායා සෙවනැලි දිදා පෙමිනි ලගින් හිදී මාගේ

දිනෙක කීවා

මා දකින සිහිනේ

එම සද කීවා මනෝ රම්‍ය ගීතේ

අපි දෙන්නා


කුමාරියක් වූ දවසේ

කතා පොතෙන් එදා

විලේ ගිහින් මල් නෙලුවේ

ඔබයි නමින් මගේ

පාර දිගේ මල් ඉහිලා

සුවද කතා කලා

රජෙක් ඇවිත් කියා


සද ලේඛා සද ගිරි හිසින්

ලැගුම් ගනී මගේ ලෝකේ

රූ චායා සෙවනැලි දිදා පෙමිනි ලගින් හිදී මාගේ

දිනෙක කීවා

මා දකින සිහිනේ

එම සද කීවා මනෝ රම්‍ය ගීතේ

අපි දෙන්නා

Previous Next

نموذج الاتصال