රෑ පුරා හීනයේ මා මැවූ මාලිගාව රැජිනකට ලියා
නෑ සිනා ඈ නිසා මා ගෙවූ ජීවිතේද රැගෙන ගිය නිසා
කිමිදී යතාර්ථයේ නදියෙ
නටඹුන් වූ පෙම්කතා දුටුවා
සිරවූ සිතුවිල්ලකින් නොතැවි
මනසින් ඒ රුව පවා බොඳ කලා
හිතට වදිනා ඇගෙ හඬින් එක පෙලට ඇහෙනා
වදනකින් දෝ රැවටුනේ
රැයම කලඹා සුවහසක් සුරලෝක පෙනෙනා
මත් වෙමින් තහනම් සුවේ
කිමිදී යතාර්ථයේ නදියෙ
නටඹුන් වූ පෙම්කතා දුටුවා
සිරවූ සිතුවිල්ලකින් නොතැවි
මනසින් ඒ රුව පවා බොඳ කලා
රෑ පුරා හීනයේ මා මැවූ මාලිගාව රැජිනකට ලියා
නෑ සිනා ඈ නිසා මා ගෙවූ ජීවිතේද රැගෙන ගිය නිසා
කිමිදී යතාර්ථයේ නදියෙ
නටඹුන් වූ පෙම්කතා දුටුවා
සිරවූ සිතුවිල්ලකින් නොතැවි
මනසින් ඒ රුව පවා බොඳ කලා