ආදරේ නිසා | Adare Nisa - Rozana Bahar

කාටත් නොකියූ රහසකී

පාටක් තියෙනා සුසුමකී

රෑටත් නිදිනැති හීනෙකී

තාමත් අයිතිය මට ඇතී


නුබ නොකීයූ කතා

නොපෙනූ සිනා

කොදුරා  අසනා ආදරේ නිසා අ අ අ


කාටත් නෑ

හිත දී නෑ

නුබ වාගේ කවුරුත්ම නෑ

පාටක් ගෑ

හීනෙත් රෑ

නුබ නැතුව ලස්සනම නෑ

ආදරේ නිසා අ අ අ


හැගුමක් පෑ

සුසුමක් නෑ

මොහොතකට හැර යන්නෙ නෑ

සසරක් රෑ

හිතුවත් බෑ

නුබ නැතුව මට ඉන්න බෑ

ආදරේ නිසා අ අ අ


කාටත් නොකියූ රහසකී

පාටක් තියෙනා සුසුමකී

රෑටත් නිදිනැති හීනෙකී

තාමත් අයිතිය මට ඇතී


නුබ නොකීයූ කතා

ආදරේ නිසා අ අ අ



Previous Next

نموذج الاتصال