International Tele Drama Theme Song Amila Sandaruwan

සාමා අමර ෆීස් ගෙව්වාද 

චීස් කෑවාද 

කුමාරෝදයෙ පැච් එක දැම්මාද


"A" ෆෝ Apple...

"අ" ෆෝ අමාරු..


ගතමනා ශිල්පය උගතමනා ...

කළ මනා කාලය කල මනා...

නොහොබිනා හීනය ගලපනා ..

විසිරෙනා ජීවිත පිපිරෙනා...


"A" ෆෝ Apple..

"අ" ෆෝ අමාරු ...


කන්ට කැවිලි අල්ලට ...

බොන්ට බොරදිය පවට ..

එන්ට නැසනල් ඉන්න...

Intet නැසනල් යන්න...



Previous Next

نموذج الاتصال