හීන සේයා | Heena Seya - Keshan Perera Ft Thisara Raveeshan

මුදු දෙතොලේ ඡායා ඔය දෙනෙතේ මායා

ආලේ නුරා හීන සේයා

සද මධු රෑ මා හා රහසේ නුඹ කීවා

සිතුසේ ළයේ තුරුලු වීලා

හීන සුව ගෙනෙන ළබැදී මගේ

සැබැවින් මා ළගින් මාගේ වීලා


සරා පෙම් හැගුම් මා ළයේ දැවෙනවා

මරා ඒ හැගුම් ආදරේ පැතුවෙ මා

සසරේ නුඹ වේ මාගේ හිමි කාරී

හැරයන්න නොසිතන්න පණ මා හදේ

ළං වෙන්න මුමුණන්න පෙම් ගීතේ


පෙරා සද කැළුම් දෑගිලී දෝවලා 

නුරා වන මලින් හිසපුරා සරසලා

මනමාලි වීලා නුඹ මාගේ වූ දා

හිනැහෙන්න සැතපන්න පන මාගේ

විදගන්න ඉඩ දෙන්න පෙම් ගීතේ



Previous Next

نموذج الاتصال