මේකනම් පිස්සුවක් බන් | Meka Nam Pissuwak Bun - Wasthi Production

දැවීලා තැවීලා හා

නැසීලා Love  වීලා මා

සෑදීලා පේවීලා කෙරුව

පෙමක වීලා තෘතීක මා

අවරට බැලුම් බලාං

හිටගෙන ලපං ගහාං

පද නැති බෙරේ පලාගෙන

ගෑණී යන්ට ගියා මල කෝලාං


ඒ රන් කද නම් මගේ රන් එතනා

ඒ රන් කලවම් උන රන් කෙවිටා

රන්රඹුටන් කඩන් එනවා

රන්වන් පාටයි සමණලයා....


උඹගේ රට හාවා .,

මේ මට කොලේ වහලා

ඌ පැන පැන ආවා..,

ඒ ගුටි කන මූණා .,

ගොටුකොළ කන්නා.,

දැන් ඇති වද දුන්නා...


මේකනම් පිස්සුවක් බන්

හැදිලා කැස්සක් බන්

වහිනවා වැස්සක් බන්

මට දැනෙන්නේ මේකනම් පිස්සුවක් බන්


මේකනම් පිස්සුවක් බන් //

මේකනම් මේකනම් මේකනම් පිස්සුවක් බන්


හිටවලා ඇති දැන් බතල කටින්

කරලම තියෙන්නේ පවම කයින්

දිරවන් නැති උබේ අමුතු ලයින්

වැඩි පුර කිව්වොත් දෙන්නේ පයින්

හය හත වෙනකොට දාගෙන කඩේ

බොරුහිල තිබ්බට උලුදුයි වඩේ

නාටක පෙන්නන් ආවට නඩේ

මැද්දට පැනලා කියපන් "අඩේ"


මුලින්ම දැක්කම පෙම් හමුවීම

ආංගානියේ තුරුලට වීම

ඇලීම ගැලීම වෙලීම තැවීම

අඩ අඩ බලපං දෙවෙනි ඉනිම

බදින්නේ ගහං තොරාං

ණයයිලු හතර වරාං

ලැබුනොත් දේව වරාම්

නුඹ දක්කං යන්නම් මගේ කොරාං


ඒ රන් කද නම් මගේ රන් එතනා

ඒ රන් කලවම් උන රන් කෙවිටා

රන්රඹුටන් කඩන් එනවා

රන්වන් පාටයි සමණලයා....

උඹගේ රට හාවා ., මේ මට කොලේ වහලා

ඌ පැන පැන ආවා..,

ඒ ගුටි කන මූණා ., ගොටුකොළ කන්නා.,

දැන් ඇති වද දුන්නා...


මේකනම් පිස්සුවක් බන්

හැදිලා කැස්සක් බන්

වහිනවා වැස්සක් බන්

මට දැනෙන්නේ මේකනම් පිස්සුවක් බන්


මේකනම් පිස්සුවක් බන් 

මේකනම් පිස්සුවක් බන්

මේකනම් මේකනම් මේකනම්  පිස්සුවක් බන්



Previous Next

نموذج الاتصال