නුඹ යන්න | Numba Yanna - Mojith Karunagama Ft Yuki Navaratne

මා නුඹ ලග ඉන්නම්

සද ඇයි අවසර නැද්ද

තරු එක දෙක මගෙ ගාවින් පාවී යනවා 

නුඹ එන හැටි ආයේ 

මග බලමී මා   ආ

නුඹ දැකගන්න මෙමා ආ

මං හැඩුවා රහසේ

නුඹ නාවේ මන්ද මියෙනා මාගේ

නුඹ යන්න යන්න හිත මැවු පහසේ

කළුවර නැ කිසිවක් නොවුනා වාගේ 

සිත ගත මා - නොදැනිම නොදැනෙන නින්දෙ

නුඹ දන්නැ නුඹ නැති මොහොතක් ගානේ

මම නිදි නැ - නුඹ නිදි රැ

තරු එක දෙක මගෙ ගාවින්  යනවා දුටුවා

නුඹ එනවද  ආයේ 

මග බලමී මා  ආ

නුඹ දැකගන්න මෙමා ආ

මං හැඩුවා රහසේ

නුඹ නාවේ මන්ද මියෙනා මාගේ

නුඹ යන්න යන්න හිත මැවු පහසේ



Previous Next

نموذج الاتصال