පාවෙලා කෝඩු ආකාසෙ | Pawela Kodu Akase - Thilina Ruhunage Ft Malith Sanjaya

පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්

ජීවිතේ හීනයක් මම දෝ කියන්

හෙමි හෙමින්

නැවතිලා තව හිතුවොතින්

ඇත්තමයි නුඹ මගේ

අහසම තරම්

කවිකාර හීනය ලඟින්

දඟකාරකම් හිත තියන්

මනමාලයි ආදරෙත් නුඹ තරම්

මනමාලයි ආදරෙත් නුඹ තරම්


නිදිවරන හීනයේ

මතකය දිගේ ගිහින්

සෙනෙහසට ගැඹුරක් එක්කරන්

ඔය නමින්

නුඹ දුන්නු ආදරේ

අරුත සොයනා සිතින්

තව නුඹට ලන් වුනා

හුස්ම වැටෙනා දුරින්


නුපුරුදුම ආදරේ

එක හිතට යා කරන්

නවතින්න හදවතේ

හිතුමතේ දුර ගිහින්

ඉකිබින්ද ජීවිතේ

තනිකම මැකී ගිහින්

තව ඉඩක් නෑ හිතේ

නුඹට දුන්නා තරම්


පාවෙලා කෝඩු ආකාසෙ  



Previous Next

نموذج الاتصال