තණ්ඩලේ | Thandale - Tharuka Gunarathne

තණ්ඩලේ යන්න වරෙල්ලා 

කටු කැලේ ගාලෙ නොයල්ලා 

කැළණි ගං ඔරුවේ නැගලා

යන්න වරෝ.. 


ඕං මලේ ඔය මල නෙලලා

අතු බිඳෙනා පය උඩ තියලා

කැලණි ගං ඉවුරෙ නටන්නට

යන්න වරෝ...



වයිර ගොනෝ ගැල හයියෙන් ඇදහන්

උදේට කිරි උතුරනවා

රොත්ත පිටින් අපි බජව් දාන්නම් 

තම් දෙන තානේ පැදහල්ලා 



අත්ත බිඳෙයි පය බුරුලෙන් තියලා

නැගපන් මැණිකේ ගැල් යන්ටා

නැකතට කලියෙන් කැන්දන් යන්නට

තරිකිට දොමිකිට ගම ආවා



Previous Next

نموذج الاتصال