දැනෙනා ආදරයයි | Danena Adarayai - Ranesh Meneripitiya

දැනෙනා ආදරයයි අම්මේ

දස මස මා කුසේ දරා 

මා බිහි කළ අම්මා


වැටුණු කඳුළු නෑ මා දුටුවේ

දැනුණු වේදනා නෑ දැනුණේ 

අම්මේ මා ඉපදුනු දා

වින්දා නුඹ දුක් ගංගා   


ඔය උකුලේ මා නලවා සතපා

නැණ නුවණින් පුරවා දිරි දුන්නා

මා තනිවුනු විට අම්මේ

පුතුනේ කියා දිරි දෙනවා  

අම්මේ ඔබ ලංවෙනවා



Previous Next

نموذج الاتصال