මන්දහාස පාන දෑසේ මත්වෙලා...
කී කතා අසා හදේ පෙම් ප්‍රාර්ථනා...
ගුම් නාද දී සුවෙන් මගේ හිත ගත් නියා...
මන් ආදරේයි සදා මගෙ කිදූරංගනා...
කිදූරංගනාවියේ....
කොඩුකාර රූ රටා ඇදි රැ පුරා....
නිල් නුවන් සිඹින්න ආශාවෙන් මෙමා...
ලංවුනේ හිදින්න හැර යන්නට නොයා...
මන් ආදරේයි සදා මගෙ කිදූරංගනා...
කිදූරංගනාවියේ....
සංසාරයේ පුරා මගේ පතිනිය වෙලා...
එනවාද දෙව්ලියේ සුලං රැල්ලක් වෙලා...
රන හංසියයි ඔයා හදේ විල් තෙර පුරා...
මන් ආදරේයි සදා මගෙ කිදූරංගනා....
කිදූරංගනාවියේ....