ජෝගි | Jogi - Ravi Royster x Ravi Jay

වක්කඩ ලග කොක්කු රෑන 

රගන රැගිල්ලක්

මල් අරගෙන ගල් අරගෙන

වත්ත වටේ යං//

වත්ත වටේ යං

වත්ත වටේ යං යං

ගස්සලා කද ළමයෝ....

වත්ත වටේ යං

වත්ත වටේ යං යං


හිතේ දොං කටේ දොං

අතේ ගැම්මට වැදේ රබං

කියා දුං පදේ ගොං

රනේ රන්කද වැදී නටං

යාං පෝලිමේ

අපේ ගමන අපේ ජෝගියේ

ජෝගී.... 



ඒ බ්‍රදා මගෙ බ්‍රදා

ඔයා එන්නකො ගන්න මා බදා

වැඩ දමා කිඩ දමා

එද්දි හුඹහින් ඇදිලා නයා

දන්නවා මං පුතා

ඔයා පෙනේ පුප්පනවා කියා

ඒ නිසා කොයිකටත්

මං උන්නෙ බලං රෙඩි පිටා

ඊයෙ රෑ මං වැටුනා වලේ 

මං හෙටත් ඒ වලේ වැටෙනවා 

හොදට නටා

අනිද්දට කියා වෙනසක් නෑ

පනිනවා වලේ වැටුනෙ නැත්තාං


හිතේ දොං කටේ දොං

අතේ ගැම්මට වැදේ රබං

කියා දුං පදේ ගොං

රනේ රන්කද වැදී නටං

යාං පෝලිමේ

අපේ ගමන අපේ ජෝගියේ


පතා ආ කුරැල්ලා 

වෙන ගහකට කොටාලා

අර හොයාලා බලාලා 

අරං වරෙං ඔතාලා

යාං පෝලිමේ

අපේ ගමන අපේ ජෝගියේ



දෙක දමා කැරකුනා

ඒත් මීටරේ කෙලින්නෙ පුතා

යන්නෙ පුටාර් එකේ කටාර්

මට හිතුනොතින් බොට මොකෑ

ගොඩ්සිලා වගේ තමා

මං ඇදවල් කැඩුවෙ නගා

ඉන්නවා වෙලා හිනා

අනේ අපිට මොකද අනුන්ගෙ කතා


හිතේ දොං කටේ දොං

අතේ ගැම්මට වැදේ රබං

කියා දුං පදේ ගොං

රනේ රන්කද වැදී නටං

යාං පෝලිමේ

අපේ ගමන අපේ ජෝගියේ


පතා ආ කුරැල්ලා 

වෙන ගහකට කොටාලා

අර හොයාලා බලාලා 

අරං වරෙං ඔතාලා

යාං පෝලිමේ

අපේ ගමන අපේ ජෝගියේ......

ජෝගි.....



Previous Next

نموذج الاتصال